Friday, June 25, 2010

අවතීර්ණය

ඕනෑම අයෙකුගේ ජීවිතයේ සුන්දර මෙන්ම අසුන්දර කාල පරිච්ඡේද ඇත්තේය. ඒ අතුරින් සුන්දර පරිච්ඡේද හාරා අවුස්සා ඒ මතකයන් යලි අවදි කරවන්නට කොයි කවුරුත් කැමතිය.

මාගේ මේ වෑයම ඉතාමත් සුන්දර නොවූත් එහෙත් කටුකද නොවූත් ඒ ගෙවුනු කාල පරිච්ඡේදයක මතක සටහන් ඉලෙක්ට්‍රොනික කටු ගෑමකට ලක් කිරීමටය. විඩාපත් වර්තමානයෙන් මොහොතකට හෝ මිදී ඒ අතීතයේ සැරිසරන්නට ලැබීම එක්තර ආකාරයක ආශ්වාදනීය අත්දැකීමක් වේවි.

ඔව්, ඒ අදින් දශකයකට ඔබ්බෙන් වු කාල පරිච්ඡේදයයි..

3 comments:

  1. මේ දවස් වල වැඩ අධිකයි... ජීවිතය දුෂ්කරයි. ඒ වැඩකටයුතු ඔක්කෝම තියෙද්දි මගේ කියවීම් ලැයිස්තුවට තවත් බ්ලොග් එකක් එකතු වෙනවා. :-)

    ReplyDelete
  2. කමෙන්ටුවට බොහොම ස්තුතියි. ඔබ සපයන සේවාවට ඊටත් වැඩියෙන් බොහොමත් ස්තුතියි. ජයෙන් ජය!

    ReplyDelete
  3. මේ බ්ලොග් අඩවියේ දැන් ලියවෙන්නේ නැත්තේ ඇයි ?

    ReplyDelete